ගරු ආණ්ඩුකාර
රොෂාන් ගුණතිලක මැතිතුමා
ප්‍රධාන ලේකම්
ප්‍රදීප් යසරත්න මහතා
අමාත්‍යංශ ලේකම්
එච්.ජි.ජි.ජේ.ධර්මසේන මහතා
කොමසාරිස්
පේෂලා අබේසූරිය මිය
දැක්ම
“දරුවන්ගේ ලෝකයට යහපත් හෙට දවසක්”
මෙහෙවර
“අනාථ, අත්හල, අසරණ,මානසික අබාධිත හා අපයෝජනයට ලක් වු දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍ය වර්ධනය සමඟ ළමා අයිතීන් සහතික වන පරිසරයක් තුළ භාරය, ආරක්ෂාව හා රැකවරණය සැලසීම, පුනරුත්ථාපනය සහ අනාගත ජීවනෝපාය මාර්ග හෙළිපෙහෙළි කිරීම මෙන්ම විවිධ ආධාර හරහා පළාතේ අඩු ආදායම්ලාභී දරුවන්ගේ අධ්‍යාපනයට දිරි දීම, ප්‍රජාව දැනුවත් කිරීම සහ පරිවාස භාරයට පත් වරදකරුවන් පුනරුත්ථාපනය”
නවතම සිදුවිම්
ලෝක ළමා දිනය 2022
සිදුවීම් දින දර්ශනය
වැදගත් සබැදීන්
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
මධ්‍යම පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
උතුරු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
සබරගමුව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
ඊට අමතරව ලෝක ළමා දිනයට සමගාමීව බස්නාහිර පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසිකව රැඳී සිටින දරුවන්ගේ කායික හා මානසික තෘප්තිය වෙනුවෙන් 2022 .10.12 දින දරුවන් 2500කට පමණ දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීම සඳහා අවස්ථාව ලබා දීමට බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී. පින්තූර