පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය හා අධීක්ෂණය වන මෙම මධ්‍යස්ථානය 1939 අංක 48 දරණ ළමයින් හා යෞවනයින් පිළිබඳ ආඥා පනත 48 වන වගන්තිය ප්‍රකාරව මෙම රැඳවුම් නිවාසය පිහිටුවා ඇත. මෙහි වයස් අවුරුදු 16ට අඩු විවිධ නීතිමය වැරදි වලට ලක්වූ පිරිමි දරුවන් අධිකරණ නියෝග මත තාවකාලිකව රඳවා තබා ගැනීම සිදු කරයි. එමෙන්ම ඔවුන්ගේ රැඳවුම් කාලය තුළ කායික මානසික කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහන්ද දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබයි.
බාලක රැඳවුම් නිවාසය,
ඥණමොලි මාවත,
මාකොල.
වෝර්ඩ්න් (වැ.බ.)
ඩි.ටි. ධනුෂ්ක මහතා