අපේ යුතුකම අපි ඉටු කරන්නෙමු

Covid-19 වසංගත තත්ත්වය තුළ, බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක  සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින ළමා සංවර්ධන මධ්‍යස්ථාන (ළමා නිවාස) සඳහා නඩත්තු ආධාර අදාල ළමා සංවර්ධන මධ්‍යස්ථානයන් වෙත ගොස් ලබා දීම.