බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ තනතුරු සඳහා අදාල වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවීම – 2018

බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක,මුරකරු,සනීපාරක්ෂක කම්කරු යන තනතුරු වල 1 හා 11 පන්තියේ සේවකයින්ගේ දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවා ඇත. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2019.11.18 වේ.