සැලසුම් අංශයේ කාර්යයන්

♦ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන, පළාත් සංවර්ධන ප්‍රදාන, උපමාන පාදක හා වෙනත් සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරිම, ඇස්තමේන්තු පිළියෙල කිරිම, ක්‍රියාත්මක කිරිම අධීක්ෂණය හා  ප්‍රගති සමාලෝචන කටයුතු

♦ මධ්‍යම රජයෙන් ලැබෙන ප්‍රදාන, මන්ත්‍රී ප්‍රතිපාදනවාර්ෂික ඇස්තමේන්තු ආදිය සම්බන්ධයෙන් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේ  සියළු කටයුතු

♦ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම සහ කාර්ය සාධන වාර්තා සකස් කිරිම සහ අයවැය ප්‍රකාශය සහ අයවැය වාර්තා සම්බන්ධ සියළු කටයුතු

♦ මත් ද්‍රව්‍ය නිවාරණ හා ළමා අපයෝජන වැළැක්වීමේ වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩමුළු සම්බන්ධ සියළු කටයුතු

♦ මුලධන වියදම් ඇස්තමේන්තුව සකස් කිරිම

♦ සංවර්ධන අංශයට අදාළව විවිධ ආයතන වෙත යැවිය යුතු වාර්තා පිළියෙල කිරිම, සංවර්ධන වැඩ සටහන් වලට අදාල ප්‍රගති සමාලෝචන රැස්වීම් කටයුතු සහ වාර්තා පිළියෙල කිරිම

♦ දෙපාර්තමේන්තුව යටතේ ඇති කාර්යාල සහ ආයතන වල ගොඩනැඟිලි නඩත්තු කටයුතු