මතුගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් හට සපත්තු වවුචර, පාසල් බෑග් සහ පොත් බෙදාදීමේ උත්සවයක් 2019.12.16 දින පැවැත්විය.