ලෝක ළමා දිනය 2021

💕සියල්ලටම පෙර දරුවන්….💕

2021 ළමා දිනයට ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල දුලා පුතාලට තමන්ගේ හැකියාවන් දක්ෂතාවයන් විදහා පෙන්වීම සඳහා  “සිතුවිලි වියමන ll”  ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඊට සමගාමීව ආදරයත් සමග සතුට ඉතිරී යන තෑගි ගොඩාක්  එදින ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූලා පුතලා වෙත බෙදා දෙන ලදී. එය සංකේතාත්මක කරමින් ගරු බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා විසින් බස්නාහිර පළාත් ගොඩනැගිල්ල තුළ දී ළමා සංවර්ධන මධ්‍යස්ථාන කීපයක පාලක පාලිකාවන් වෙත දරුවන්ට අවශ්‍ය උපකරණ ඇතුළු තෑගි ප්‍රදානය කරන ලදී.