ලෝක ළමා දිනය 2022
ඊට අමතරව ලෝක ළමා දිනයට සමගාමීව බස්නාහිර පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසිකව රැඳී සිටින දරුවන්ගේ කායික හා මානසික තෘප්තිය වෙනුවෙන් 2022 .10.12 දින දරුවන් 2500කට පමණ දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීම සඳහා අවස්ථාව ලබා දීමට බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.
ලෝක ළමා දින සැමරුම් උත්සවය 2022
කුලවද්දාගැනීම 2022
Scroll to top